1972 RR Captain

1972 - Gamini Thomas

Gamini Thomas

ධර්මරාජයේ මුල්ම රග්බි කණ්ඩායමේ තවත් එක් සාමාජිකයෙක් වුණු මෙතුමාණන් ගේ මතකයන් මෙතුමාගේ දිවියත් සමඟ කාලයේ සැඟව ගොස් තිබේ. ධර්මරාජ රග්බි පිටියේ තවත් මුල්ම පුරුකක් වුණු මෙතුමානන්ගේ මතකයන් අනාගත පරපුරටත් සුරක්ෂිත කර තබන්න ඔබටත් ආරාධනා !!!