History

English | සිංහල

The bond between Dharmaraja College and the beloved sport Rugby has been very strong for decades. According to history, Dharmaraja College has witnessed a deep-rooted rugby culture even before it was officially instated in the College in 1970s. This beloved game had to depart for a very short time from the college grounds due to a tragic death of a fellow student. However, Dharmaraja College managed to produce some of the most incredible rugby players that represented the Ceylon rugby team during those times. Colonel C.S.Fernando who represented the Ceylon athletic, football and rugby teams and the former DIG Daya Jayasundara who represented the Ceylon rugby team are living proof for such incredible talents produced.

In late 1960s, Lal Kumarasinghe who was a Master in Dharmaraja college at that time noticed how students led by Rohan Ekanayaka were playing with a rugby ball in school grounds. He identified the keen interest of students for the game and pioneered the initiation of rugby officially in school with the help of some senior students. Gamini Jayasundara is anointed as the first captain of the Dharmaraja rugby dynasty.

ධර්මරාජ විද්‍යාලය හා රග්බි ක්‍රීඩාව අතර පවතින්නේ ඉතා සමීප සම්බන්ධතාවයක්. 1970 දශකයේදී නිල වශයෙන් රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙර සිටම ධර්මරාජයේ ඉතා දියුණු රග්බි සංස්කෘතියක් පැවතුණු බවට ඉතිහාසය සාක්ෂි දරනවා. වරෙක ඉතා දියුණු තත්වයක පැවතුණු ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව ධර්මරාජ භූමියෙන් කෙටි විරාමයක් ගත්තේ එක් අවාසනාවන්ත සිසුවෙකුගේ මරණයක් හේතුවෙනුයි. කෙසේ වෙතත් එවකට Ceylon කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ධර්මරාජයේ පහස ලැබූවන් වීම විශේෂත්වයක් වුණා. මලල ක්‍රීඩා, පාපන්දු හා රග්බි යන ක්‍රීඩා ත්‍රිත්වයෙන්ම Ceylon කණ්ඩායම නියෝජනය කල කළ කර්නල් සී. එස් ප්‍රනාන්දු හා ජාතික රග්බි කණ්ඩයම නියෝජනය කළ නියෝජ්‍ය පොලිස්පති දයා ජයසුන්දර ඊට ජීවමාන සාක්ෂ්‍යයන් ලෙස දැක්විය හැකියි.

1960 දශකයේ අග භාගයේදී රොහාන් ඒකනායක ප්‍රමුඛ ධර්මරාජ සිසුන් පිරිසක් පාසල තුළ රග්බි පන්දුවකින් ක්‍රීඩා කරන ආකාරය එවකට ධර්මරාජ විද්‍යාලයේ ආචාර්ය ලාල් කුමාරසිංහ මහතාගේ ඇස ගැටෙනවා. ධර්මරාජිකයින්ගේ රග්බි ක්‍රීඩාවට ඇති ඇල්ම තේරුම් ගත් ඔහු එවකට ජ්‍යෙෂ්ට සිසුන් කිහිපදෙනෙකුගේ ද සහය ලබාගෙන 1970 වසරේදී නිල වශයෙන් ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කරනවා. ධර්මරාජ රග්බි වංශකතාවේ පළමු නායකයා ලෙස අභිෂේක ලබන්නේ ගාමිණි ජයසුන්දරයි.

PAST TEAMS

1970 Team
1971 Team
1974_Rugby(2037)
1976_Rugby(2039)
1977_Rugby(2033)
1978_RUGGER(104)
1979_Rugby(2062)
1980_Rugby(727)
1981_Rugby(728)
1982_Rugby(6)
1983_Rugby(2055)
1984_Rugby(2032)
1986_Rugby
1987_Rugby(2048)
1988_Rugby(2041) (1)
1989_Rugby(2042)
1990_Rugby(2040)
1991_Rugby(2051)
1992_RUGGER(899)
1993_Rugby(2043)
1994_Rugby(2049)
1995_Rugby(2049)
1996_Rugby(2059)
1997_Rugby
1998_Rugby(2047)
1999_Rugby(2057)
2000_Rugby(2056)
2001_Rugger(312)
2002_Rugby(2060)
2003_Rugby(2037)
2005_Rugby
2006_Rugby
2007_Rugby(2050)
2008_Rugby
2009_Rugby
2010_Rugby
2011_Rugby
2012_Rugby
2013_Rugby
2014-rr-team-new
2015_Rugby
2016_Rugby
2017_Rugby
2018_Rugby
2019_Rugby
previous arrow
next arrow
1970 Team
1971 Team
1974_Rugby(2037)
1976_Rugby(2039)
1977_Rugby(2033)
1978_RUGGER(104)
1979_Rugby(2062)
1980_Rugby(727)
1981_Rugby(728)
1982_Rugby(6)
1983_Rugby(2055)
1984_Rugby(2032)
1986_Rugby
1987_Rugby(2048)
1988_Rugby(2041) (1)
1989_Rugby(2042)
1990_Rugby(2040)
1991_Rugby(2051)
1992_RUGGER(899)
1993_Rugby(2043)
1994_Rugby(2049)
1995_Rugby(2049)
1996_Rugby(2059)
1997_Rugby
1998_Rugby(2047)
1999_Rugby(2057)
2000_Rugby(2056)
2001_Rugger(312)
2002_Rugby(2060)
2003_Rugby(2037)
2005_Rugby
2006_Rugby
2007_Rugby(2050)
2008_Rugby
2009_Rugby
2010_Rugby
2011_Rugby
2012_Rugby
2013_Rugby
2014-rr-team-new
2015_Rugby
2016_Rugby
2017_Rugby
2018_Rugby
2019_Rugby
previous arrow
next arrow

Past National Team Players

  • Col. C. S. Fernando
  • S.U. Mendis
  • DIG. Daya Jayasundara
  • S. A. Jayarathne
  • Capt. Upali Ekanayake
  • DIG. Ajantha Samarakoon
  • Hemantha Yatawara
  • Indrajith Bandaranayake
  • Radhika Hettiarachchi
  • Ravindra Wekadapola
  • Sumedha Jayasinghe
  • Saranath Hettiarachchi
  • Awantha Hettiarachchi
  • Charaka Hewawasam
  • T. D. Herath
  • Akila Hettiarachchi
  • Dharshana Atipola
  • Rochana Hetiarachchi
  • Buwanake Udangamuwa
  • Thilina Wijesinghe

Past Rajans Rugby Captains

Memories