News

Articles

2022 පාසල් රග්බි ලීගය

වසර දෙකක දීර්ඝ ‍පාසල් රග්බී සංක්‍රාන්තික යුගයකින් පසු 2022 පාසල් රග්බි ලීගය ආරම්භ වීමට ඇත්තේ තවත් සති කිහිපයකී. ධර්මරාජය 2022 රග්බි ලීගය සදහා සුපුරුදු පරිදි A කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට නියමිත අතර ඒ සදහා මේ වන විටත් අදාල තරග කාල සටහන් සියල්ල නිකුත් කල හමාරය. මෙරට ප්‍රභල රග්බි පුහුණුකරුවකු මෙන්ම හිටපූ ශ්‍රී ලංකා 19 න් පහළ...

2020 ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම

2018 දී සිදු වූ අනපේක්ෂිත තරග පරාජයන් හේතුවෙන් A කාණ්ඩයේ සිට B කාණ්ඩය දක්වා අඩියක් පිටුපසට තැබීමට ධර්මරාජ විද්‍යාලයීය පළමු පෙළ රග්බි කණ්ඩායමට සිදු වුණා. එනමුත් 2019 ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම B කාණ්ඩයේ පෙරළිකාර තරග ජයග්‍රහණයන් කිහිපයක්ම වාර්තා කර ගනිමින් හුරු පුරුදු A කාණ්ඩයට නැවතත් කණ්ඩායම රැගෙන යන්නට සමත් වුණා. නැවත වතාවක් A කාණ්ඩයේ...

ධර්මරාජ – ත්‍රිත්ව තරගයට පසුවදනක් !

ධර්මරාජ විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය අතර සුහද රග්බි තරගයක් පසුගිය දා මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විදයලයිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. පාසල් දෙක අතර පුහුණු තරගයක් ලෙස මෙම තරගය සංවිධානය කර තිබුණත් එම තරගය තරග තුනකින් සමන්විත Trinity Tour තරගාවලියේද කොටසක් ලෙසයි පැවැත්වුණේ. 2022 පාසල් රග්බි තරගවාරයේ සෑම රග්බි තරගයකටම පසුව එම තරගය ගැන සියලු පාර්ශවයන්ගේ අදහස් එකතු...

“ධර්මරාජයේ ඉලක්කය කුසලානය දිනන එකයි”

වසර දෙකකට ආසන්න දීර්ඝ විරාමයකට පසුව පාසල් රග්බි පිටියට දැන් නැවතත් පණ ලැබී තිබෙනවා. ඒ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියත් සමඟින්. එම තරගාවලියේ මහනුවර අදියර එළඹෙන දෙසැම්බර් 27 දා පැවැත්වීමට නියමිතයි. රග්බි ක්‍රීඩාවේ ප්‍රෞඩ වසර 50 ක් ගෙවීයන මේ මොහොතේ ධර්මරාජ විද්‍යාලයිය රග්බි කණ්ඩායම නව මුහුණුවරකින් අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියට සුදානම් වෙනවා....

පරාජයේ අළු මතින් නැගී සිටින්නට ධර්මරාජයේ රග්බි විරුවන්ට හැකි වෙයිද ?

1887 ආරම්භ වුණු මහනුවර ධර්මරාජ විද්‍යාලය අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද උපන් හපන්කම් ඇති සුපිරි දක්ශයින්ගේ තෝතැන්නක් වුණා.1970 වසරේදී රග්බි ක්‍රීඩාව ආරම්භ කළ ධර්මරාජ රග්බි ඉතිහාසයේ ස්වර්ණමය වසර වුණේ 2013 වසරයි.රෝචන හෙට්ටිආරච්චිගේ නායකත්වයෙන් හා බුවනෙක උඩන්ගමුව, තිළිණ විජේසිංහ වැනි ක්‍රීඩකයින්ගේදහදිය කඳුළුමතින් ධර්මරාජය ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර් පාසල් ලීග් කිරුළක් ලේක් විව් කන්දට ගෙන එන්නට ධර්මරාජ රග්බි...

Videos

Dawn of a New Era for Rajans Rugby

Dawn of a New Era for Rajans Rugby

Photo Albums

Rajans Rugby Night 2019

Rajans Rugby Night 2018

Rajans Tag-Rugby Tournament 2018